මේ මාසයේ OCT 24/ 27 දිනයන් තුල ශ්‍රි ලංකාවට දරුණු සුළිකුණාටු තත්වයක්?

U𝖯𝖣𝖠𝖳𝖤 - 

කලින් Update එකේ විදියට මේ වෙනකොට දිවයින වටා තියෙන අඩුපීඩන තත්වය නිසා වැස්ස ටිකක් වැඩිපුර ලැබෙයි. වැස්සත් එක්ක නිරන්තරයේන් සුළගේ වේගයත් වැඩිවෙන්න පුළුවන්.. එත් මේ Low pressure system එක සුළිකුණාටුවක් දක්වා වර්ධන වීමක් පෙන්නැ.. ඒ කියන්නේ අද Oct 15 - 24 වෙනකම් දිවයින ආශිතව පවතින Low pressure තත්වය Normal But heavy Rain and speed Wind Possible 🌧️🌩️

Oct 24 පස්සේ මේ තත්වය අඩු වේවිද?..

නැ පෙන ව්දීයට එහෙම වෙන්නේ නැ 

මේ වෙද්දි මම Source දාන්නම් මම චෙක් කරපු Weather models වල පේන විදියට oct 23 පසුව bay Of bengal ආශිතව නැවතත් Low pressure තත්වයක් හටගෙන එය ක්‍රිමයෙන් Rain storm එකක් සුළි කුණාටුවක් තරමට ප්‍රභල වීමක් සිදුවිය හැකියාවක් තියේ. Bay of bengal ආශිතව පිඩනය අඩු කලාපයට පැමිණෙන වේගවත් සංවහන වායු ධාරා ප්‍රාතමික Storm එකක මුල් අවස්ථාව දිවයිනේ නැගෙනහිර වෙරළට යාබදව උතුරු දෙසට ගමන් කරනවා OCT 24 හවස් වෙනකොට. 𝖣𝖺𝗍𝖾 𝖳𝗂𝗆𝖾 වෙනස් වෙන්න පුළුවන්, එත් කවදාවත් සුළිකුණාටුවක් සමකය cross කරගෙන දිගටම උතුරට ගමන් කරන් නැති නිසා, සමහර විට Storm එක උච්චතම අවස්ථාව වන විට ගමන් මාර්ගය වෙනස් කරගෙන දිවයිනේ W පැත්තට ගමන් කරොත් දිවයින උතුරු වෙරළෙන් හෝ නැගෙනහිරෙන් රට තුලට ඇතුළු වෙන්න පුළුවන්, පසුව Energy එක අඩු වෙලා week වෙලා යන්න පුළුවන් නැත්තන් jefna පැත්තට ලං වෙලා week වෙන්න පුළුවන්..

කොහොම උනත් අධික සුලං සහ වැස්ස කුණාටු තත්වයකට මුහුන දෙන්න වෙනවා අපිට.

මේක දැනට WARNING එකක් නෙමෙයි.

මේ සුළි කුණාටුව ලංකාවේ වෙරළ ආසන්නයට එන්නේ නැතුව කලින්ම Week වෙන්නත් පුළුවන්.

දැනට තියෙන DATA මත මම ඇනලයිසස් කරපු දෙයක් විතරයි, මේකෙන් ලංකාව කොයි ව්දියේ බලපැමක් වෙයිද කියන එක කියන්න තරම් තව කල් වැඩී..

ඒ නිසා පූර්ව සූදානම තියාගන බය නොවී ඉමු ආ.. 

Post a Comment (0)
Previous Post Next Post