විෂ නැසීමට පාරම්පරික ප්‍රතිකර්ම සහ අත් බෙහෙත්














🐍 විෂකුරු සතෙක් දෂ්ඨ කළ විට සතා නොදනී නම්


1️⃣ සස්සඳ මුලක් දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.

2️⃣ එළගිතෙල් ටිකක් පොවා වෛද්‍යවරයෙක් හමුවට ගෙනයන්න.


🦂 කුනකටු විෂට


🌿 දිවුල් දඵ, දෙහි දඵ සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.

ඉන්පසු දිවුල් කොළ පොතු, කහ, ලුණු දමා කොටා මලවා බඳින්න.


🐜 ගෝනුසු විෂට


🥥 පරණ කොහු ලණු පුඵස්සාගත් අඵ පොල්තෙලෙන් අඹරා ගාන්න.

🍃 වරා කොළ කොටා පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.

💧 ඇට සහිත ගස් කරල් හැබ ඇල්වතුරෙන් අඹරා ගාන්න.


🦎 පත්තෑ විෂට


1️⃣ පැපොල් මුලක් පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.

2️⃣ කෑ තැන ලුණු වතුරෙන් තෙමා අමුකහ අල, දෙමට මුල් උණු දියෙන් අඹරා ගාන්න.

3️⃣ විෂ වැඩිනම් දිවුල්ගසේ පස් පංගුව තම්බා පීරිසි කෝප්පයක් තරම් වතුර ටිකක් බොන්න.


🐝 දෙබර බඹරු / මී මැසි විෂට


🍋 එරබදු කොළ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.

🫚 අමුකහ අල, දෙමට මුල් උණුදියෙන් අඹරා ගාන්න.


🐶 බලු විෂට


1️⃣ සපා කෑ විගස බෙහෙත් සබන් ජාතියක් ගා සෝදන්න.

2️⃣ මුරුංගා කොළ හුණු සමග කොටා තුවාලයේ බඳින්න.

3️⃣ දිවුල් කොළ, පොතු, අමුකහ, දියලුණු සමව ගෙන කොටා මලවා බඳින්න.

4️⃣ තුවාලය ඇත්නම් කහ කුඞු, පොල්කටු අගුරු කුඩු එකට කළවම් කර තුවාලයට දමන්න.


🐈 බළල් විෂට


🌿 කුප්පමේනියා කොළ අඹරා තබන්න.


🐝 මී විෂට


1️⃣ කෑ විගස රත්‍රන් කෑල්ලක් රත්කර කෑ මුඛයේ තබන්න.

2️⃣ එළගිතෙල් කෑ මුඛයේ ගා බළලකු ලවා ලෙව කෑමට සලස්වන්න.

3️⃣ දිවුල් කොළ, පොතු කොටා මිරිකා රතු කැකුඵ හාලෙන් කැඳ පිස දෙන්න.


🪳 කිනිතුල්ලන් එල්ලුන විට


🍅 රතුඵෑණු ගෙඩියක් ගෙන මුඩ්ඩ කඩා අතුල්ලන්න.


🌿 ශාක විෂ

🥀 අත්තන විෂට


🫚 හීං ඇඹුල් ඇඹිලියා කොළ ඉස්ම කීප වරක් පොවන්න.


🍃 නියගලා විෂට


🥥 කැබැල්ල කොළ ඉස්ම, පොල්කිරි කළවම් කර කීපවරක් පොවන්න.


🍆 කදුරු විෂට


🥔 කළාඳුරු අල, කී කිරිඳිය කොළ ඉස්මෙන් අඹරා කී කිරිදිය කොළ ඉස්මට දියකර කීපවරක් පොවන්න.


⚗️ වෙනත් විෂ

🛢️ භූමිතෙල් විෂට


1️⃣ වමනය කරවන්න.

2️⃣ කරවිල වැල් ඉස්ම, පුහුල් වැල් ඉස්ම පොවන්න.


🧪 සර්පයින් නොවන - සත්ව විෂට යොදන අත්බෙහෙත්


🐍 අධික විෂක් සහිත සතුන් වන නයා, පොළඟා, තෙල් කරවලා, මුදු කරවලා, කුණකටුවා හැරුණු විට මිනිසුන්ට විෂ සහිත තවත් සතුන් කොටසක් සිටිනවා...


(💬 මුල් ලිපියෙහි සියලුම අන්තර්ගතය එලෙසම තබා ඇත)


🚑 විෂ සඳහා ප්‍රථමාධාර


1️⃣ සියඵම සර්ප විෂේදී හෘදය ආරක්ෂා වීමට විෂ ශරීරගත වී නම් පළමුව වමනය කරවන්න.

2️⃣ වමනය කරවීමට අඹ මේස හැන්දක් වතුරෙන් අඹරා වතුරට දියකර පොවන්න.

3️⃣ වමනය නොගියේ නම් උගුරට ඇගිල්ල ගසා වමනය කරවන්න.


🍯 සියඵ විෂට


🌿 තිප්පිලි, වියළි ඉගුරු, වදකහ, ගම්මිරිස්, සහිඳ ලුණු කළං 2 බැගින් ගෙන කුඩුකර හලා ගිතෙල්, මී පැණි දමා අනා මුදවාපු කිරි දමා කලවම් කර වරකට තැලුම් බටු ගෙඩියක් තරම් වයස 12 ඉහළ අයට නිවුන වතුරෙන් දෙන්න.

☀️ දවසට දෙවරක් උදේ සවස.


⚠️ DISCLAIMER (සූක්ෂමව කියවන්න!)

මෙම අත්බෙහෙත් සහ පාරම්පරික ප්‍රතිකර්ම පුරාණ සම්ප්‍රදාය මත පදනම්වූ පෞරුෂික විශ්වාස සහ පුරුදු පමණි.

👉 විෂ සහිත සත්වයකින් දෂ්ඨ වුවහොත් හෝ කිසිදු විෂ බීමක් සිදුවුවහොත්, ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් සහ රෝහල් ප්‍රතිකාර ලබාගන්න.

💊 මෙම තොරතුරු වෛද්‍ය උපදෙස්වලට විකල්පයක් නොවේ.


💚 බෙදාගන්න, හිතවතුන්ට ප්‍රයෝජනවත් කරන්න. 

Post a Comment (0)
Previous Post Next Post