HomeHealth දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක් November 15, 2025 0 සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා ලුණු භාවිතය අඩු කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.දිනක ලුණු පරිභෝජන සීමාව ග්‍රෑම් පහ නොඉක්ම විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. Tags: Health Facebook Twitter